මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් දෛනික ජීවිකාව කරගෙන යෑමට නොහැකිව ධීවර දැඩි අර්බුදයකට ජනතාව ලක් ව සිටින අතර වෙනත් කර්මාන්ත සඳහා ලබා දී ඇති සහන මෙම කේෂ්ත්‍රය ජනතාවට ද ලබා දීමට අවධනය යොමු කරන බවද අමාත්‍යවරය කීය.
එමෙන් ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා අවශ්‍ය වුවහොත් පොදු ප්‍රවාහන සේවය භාවිතා කිරිමට අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.