වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ,රෝහල්වල ඉල්ලීම පරිදි මෙම බස් රථ ධාවනය වන බවත් එය ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ දින සිට ම සේවාව ආරම්භ කළ බවත් ය.එසේම මෙම සේවාව නොමිලේ ඉටු කෙරේ.
එසේම සෞඛ්‍ය,ආරක්ෂක අංශ මෙන් ම ඇදිරි නීතිය පවතින කාලයේ ද තම රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ලංගමය කැපවී සිටින බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා කීය.
.