මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කෙරේ

    මාර්තු 26, 2020

     

    ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය.

    යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කෙරේ. උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට, 27 උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ.

    එහෙත් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya