1999 අංකය ලෙස මෙම ක්ෂණික දුරකතන සේවය ක්‍රියාත්මක වෙයි. පැය 24 පුරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු දැනගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි
කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වදීමට පියවර ගෙන ඇත