එමෙන් ම අද (26 ) සවස 4.45 වන විටත් කිසිදු කොරෝනා වෛරස ආසාදිතයෙක් වාර්තා වී නැති බවද අමාත්‍යවරිය කියයි. ආසාදිතයකු වාර්තා නොවන දෙවැනි දිනය අදයි.
ඒ අනුව මේ වන තෙක් වාර්තා වි ඇත්තේ ආසදිතයින් 102ක් පමණි.
කොරෝනා වෛරසයට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව් දෙනෙකු අද සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.