ඇදිරි නීතිය පැනවූ කලසීමාව තුළ පොලිස් අත් අඩංගුවට පත් පුද්ගලයන් සංඛ්‍යාව 4018ක් බව පොලීසිය පවසයි. ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 533ක් අත් අඩංගුවට ගෙන තිබේ.