ඒ අනුව ,කටුනායක වෙළඳ කලාපයේ සේවයේ යෙදී සිටි සේවයින් 4000ක් පමණ තම පදිංචි නගර වෙත (27) ගෙන යෑමට කටයුතු කර තිබේ.එසේම කටුනායක වෙළඳ කලාපය ද කොවිඩ්- 19 වසංගතය නිසා ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ආයෝජන ප්‍රවැ්ධන කලාපය වසා දැමීමට ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ.