සෞඛ්‍ය නිලධරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ද ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබඳ ජනධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.