කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (1) ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.
ලියාපදිංචි වීමට සිදු කළ දැනුම්දීමට අනුව අද (1) දිනය තුළ ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් 2913ක් ස්වයං නිරෝධායනය සඳහා ලියාපදිංචි වූ බවත් එය අගය කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (1) ප්‍රකාශයක් කරමින් මේ බව පැවසීය.