විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් යොමු කිරිම මේ මස 10 දකවා ලබා දී තිබුණ ද පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් එදිනට අවසන් නොවන බව ඇමතිවරයා කීය.
එසේම,නවතා තිබු මහපොල ශිෂ්‍යධාරයද මේ වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.