කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.