මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    රුපියල් 5000ක් මෙතෙක් ලැබී නැති සමෘද්ධිලාභීන්ට අඟහරුවාදා ට පෙර නිවසටම ලබාදෙනවා

    අප්‍රේල් 04, 2020

    සමෘද්ධි අධිකාරිය විසින් ලබාදෙන රුපියල් 5000ක මුදල මෙතෙක් හිමි වී නැත්නම් එය අනිවාර්යෙන් ම ලබන අඟහරුවාදාට ප්‍රථම සමෘද්ධි නිලධාරීන් විසින් නිවසට ම පැමිණ ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි අරච්චි මහත්මිය පවසයි.

    සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි අරච්චි මහත්මිය කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ දී ඊයේ (3) විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

    pavi1

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya