ඒ පිළිබඳව සිය නිල මුහුණ පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ මෙවැන්නකි.
'''#HomeGardenChallenge සඳහා ශිරන්ති සහ මම සහභාගීවන්නේ දැඩි කැමැත්තකින්.
කොරෝනා වසංගතය සමස්ත ලෝකයම අර්බුදයකට ඇද දමා,අනාගත පරම්පරාවන්ට වඩාත් තිරසාර ජීවන රටාවක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය ද උගන්වා ඇත.
ඒ සදහා සෑම පුද්ගලයෙකුටම වෙන්වු කාර්යභාරය ඇති අතර එය ඉටු කිරීමට මම ඔබව ධෛර්යමත් කරමි.''