විශේෂයෙන් මහල් නිවාසවල සිටින ජනතාවට එළියට පැමිණීමට ඉඩක් නොලැබේ බවත් ඔවුන් වෙන් ද මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. අද (5) බම්බලපිටිය හැවලොක් ටවුන් හි මහල් නිවාස සඳහා යුද හමුදාව විසින් තූර්ය වාදක ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.
එමෙන් ම සවස රාජගිරිය ප්‍රදේශයේ ද මෙවැනි ම සංගීත සන්ද්‍යාවක් පැවැත්වෙයි. මහල් නිවාසවලම සිට මෙය නැරඹීමට කටයුතු කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කරයි. මානුෂීය හමුදාවක් ලෙස අවශ්‍ය වන්නේ රටේ ජනතාව මෙම කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගැනීම බවත් ඒ සඳහා යුද හමුදාව කැපවී සිටින බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
අද (05) උදෑසන මධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.