මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මාර්තු මස 19 දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19,000ක් අත්අඩංගුවට

    අප්‍රේල් 10, 2020

    නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක බවත් මාර්තු මස 19 දින සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 19000ක් අත් අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඊයේ (9)කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

    aji9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya