අනිල් ජාසිංහ මහතා ඊයේ (9) කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.