ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.
යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල මේ වනවිට පුද්ගලයින් 1311ක් නිරෝධායනය වන බවත් පුද්ගලයින් 3459ක් නිවෙස් වෙත පිටත් කර යවා ඇති බවත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.