අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි
අප්‍රේල් 19 වන දා දක්වා රජය විසින් පනවා තිබෙන ඇදිරි නීතියට අවනත වී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට අවනත වී නිරෝධායන වැඩසටහ්නට සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (9) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි