ඊයේ (10) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.
කොවිඩ් -19 රෝගීන් ඇතිවන ස්ථානවල නියැදි සහ නිරෝධයන මධ්‍යස්ථාන තුළ සිටින අයගේ නියැදි ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඊයේ (10) කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අනිල් ජාසිංහ මහතා මෙසේ පැවසීය.