අමාත්‍යවරිය ඊයේ (10)කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසීය
නිරෝධායන මධ්‍යස්ථානවා සිටින අයත්,රෝගය සුව වී පැමිණේ අයත් රෝගී අයත් කෙරෙහි සමාජය ගරු කළ යුතු බවත් ආදරය කළ යුතු බවත් ඔවුන් රෝගයට ගොඳුරු වන්නේ හිතාමතා නොවන බවත් හෙට දින රෝගය ඔබට ද මටද වැළදිය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
අමාත්‍යවරිය ඊයේ (10)කොවිඩ් -19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මෙසේ පැවසීය