මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    මාර්ගයට පැමිණීමේ දී මුව ආවරණයක් පළදින්න- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අප්‍රේල් 11, 2020

    මහා මාර්ග හා අතුරු මාර්ගවල ගමන් කරන සෑම තැනැත්තෙකුම මුව ආවරණයක් පැළදිය යුතු බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසයි.

     

    මාර්ගයේ ගමන් ගන්නා සෑම අවස්ථාවකම මුව ආවරණයක් පැලදගෙන ගමන් කරන ලෙස ඉල්ලීමක් කරයි.

    රජයේ නිලධාරීන් විශාල පිරිසක් මහජනතාවගේ නොසැළකිලිමත්කම නිසා ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනව. එම නිලධරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර සේවය අඛණ්ඩව ලබාගෙන ශ්‍රී ලංකාවෙන් කොරෝනාව සහමුලින් ම තුරන් කිරීමට අවස්ථාවක් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya