මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පවතින තත්ත්වය හමුවේ අපහසුතාවයට පත් විහාරස්ථාන හා කලාකරුවන්ට සහන සැලසීමට උපදෙස්

    අප්‍රේල් 11, 2020

    පවතින තත්ත්වය හමුවේ දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතාවයට පත්ව දානය ඇතුළු අනෙකුත් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකි විහාරස්ථාන වෙනුවෙන් සහ ආර්ථික අපහසුතාවයට පත් කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයා ලෙස උපදෙස් ලබාදී ඇත.

     

     budda

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya