මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුර වට්ටක්කා මිළට ගැනීමට රජය මැදිහත් වෙයි

    අප්‍රේල් 13, 2020

    අනුරාධපුර සහ මහවිලච්චියේ වට්ටක්කා වගාවෙන් ලැබී ඇති විශාල පලදාව මිළදී ගැනීමට වහා පියවර ගන්නැයි රජය අනුරාධපුර දිසාපතිවරයාට දැනුම් දෙයි. වට්ටක්කා මිළට ගැනීමට අවශ්‍ය මුදල් දිසාපතිවරයාට ලබා දෙන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට උපදෙස් දී තිබේ.


    මිළ දී ගන්නා වට්ටක්කා තොග අනුරාධපුර දිසාපතිවරයාගේ ද සහාය ඇතිව කොළඹට ගෙන්වා දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වලට බෙදා දෙන්නැයි කොළඹ දිසාපතිවරයාට දැනුම් දී ඇත.
    සිය වට්ටක්කා ඵලදාව අනුරාධපුර දිසාපතිවරයාට භාරදෙන මෙන් රජය ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya