ඊයේ (13) රෝගීන් හමුවීම මෙම පියවර ගැනීමට හේතු වී තිබේ. එමෙන් ම මෙයින් ජනතාවට ඇති විය හැකි තර්ජනය අවම කර ගැනීමට මෙම පියවර ගත් බවද හමුදාපතිවරයා මාධ්‍යයට සඳහන් කරයි.
කොරෝනා වෛරසය ආසදනය වූ හත් දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ බේරුවල චීන කොරටුව සහ පන්විල යන ගම්මාන හුදකලා ගම්මාන ලෙස පත් කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.