රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළේ ය.
එමෙන් ම මේ සඳහා කැපවෙන සෞඛ්‍ය අංශ වෙත හා රාජ්‍ය අංශය වෙත අමාත්‍යවරිය සිය ප්‍රසාදය පළ කළේ ය.
කොවිඩ් 19 ආසාදනය වූ කිසිදු අයෙකු අද (15) සවස 4.30 වන විට වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.