මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.

    අප්‍රේල් 16, 2020

    හෙද පුහුණුව සඳහා (On-line) ක්‍රමවේදය ඔස්සේඅයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කෙරේ.

    Covid-19 වෛරසය හේතුවෙන් රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය විසින් හෙද පුහුණුව සඳහා අන්තර්ජාලය ඔස්සේ (On-line)ක්‍රමවේදය මගින් අයදුම්පත් බාර ගැනීමේ අවසන් දිනය 2020 මැයි මස 15 දින දක්වා දීර්ඝ කොට ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සදහන් කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya