මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොරෝනා ව්‍යවසනය ජයගැනීමට ජැක් මා පදනම හා අලි බාබා පදනම සහාය වෙයි

    අප්‍රේල් 17, 2020

     

     

    ශ්‍රී ලංකාව හමුවේ පවතින කොරෝනා ව්‍යවසනය ජය ගැනීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වමින් අලිබාබා සමුහය විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.

    එම සමාගමේ නිර්මාතෘ ජැක් මා පදනම හා අලි බාබා පදනම එක්ව ඇමරිකානු ඩොලර් 129,011 වටිනා කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,064 ඔවුන්ගේ මෙරට නියෝජිතයන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගිය දින භාර දෙන ලදී.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya