මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 20 වන දින සිට විවෘත කෙරේ

    අප්‍රේල් 18, 2020

    ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 20 වන දින සිට විවෘත කෙරේ

     

    ඖෂධ හා ශල්‍ය පරිභෝජක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වන සාමාන්‍ය ටෙන්ඩර් 2020.04.20 වන දින සිට විවෘත කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු යොදා ඇත.

    ටෙන්ඩර් කැඳවීමේ කටයුතු සහ විවෘත කරන වේලාවන් www.spc.lk වෙබ් අඩවියෙහි ප්‍රසිද්ධ කරනු ලැබේ. එම නිවේදන වලට අනුව නියමිත පරිදි තම මිල ගණන් ඉදිරිපත් කිරීම් කටයුතු කරන ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya