මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවලවලට සහනයක්

    අප්‍රේල් 18, 2020

    කල්ඉකුත් වු රියදුරු බලපත්‍රවල වලංගු කාලය කොයිඩ් -19 වසංගතය අවසන් වන තෙක් දීර්ඝ කිරිමට පියවර ගෙන ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    ඒ අනුව පසුගිය මාර්තු මස10 වන දින වන විට කල් ඉකුත් වන තිබු රියදුරු බලපත්‍ර අලුත් කිරිම සඳහා අප්‍රේල් මස 15 දින තෙක් දීර්ඝ කර තිබිණි.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි ඇති අතර මේ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බනධයෙන් (18) දින ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අතර සාකචඡාවක් පැවැත් විණි.
    මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුම්වත් කරන ලෙස ද ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙන ලදී. මෙම කොයිඩ් -19 වසංගතය හේතුවෙන් මෝටර්රථ දෙපාර්තහම්න්තුවට දිනකට රුපියල් කෝටී 3 ක පමණ අලාභයක් සිදු වන බව අනාවරණය වී තිබේ.
    මේ වන විට රියදුරු බලපත්‍ර 50,000 සකස් කර අවසන් බවත්,තවත් කටයුතු ලබන 20 දා යින් පසුව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya