මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    ලංගම සමඟ පෞද්ගලික බස් රථ ද අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදා ගැනීමේ හැකියාව ගැන සාකච්ඡා කරනවා

    අප්‍රේල් 18, 2020

    පවතින තත්ත්වය යථාතත්ත්වයට පත්වන ආකාරයට පෞද්ගලික බස්රථ ද අත්‍යවශ්‍ය සේවය සඳහා ලංගම බස්රථ සමඟ එක් කිරීමට ඇති හැකියාව හැකියාව ගැන,ඉදිරියේ දී මේ
    සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ හිමියන් සමඟ සාකච්ඡා කිරීමට තමා අදහස් කරන බවත්,ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා අද(19) රජයේ නිල පුවත් අඩවය කළ විමසුමක දී පැවසීය.

    එසේ වුවද,පළමුව ලංගම බස් රථ මේ සඳහා යොදවා ක්‍රමයෙන් ජනජිවිතය යථා තත්ත්වයට පත්වන විට දී පෞද්ගලික බස් රථ යොදා ගැනීමට බලාපොරොත්තු වන බව පැවසු ඇමතිවරයා
    අප්‍රේල් මස 20 වන දින සිට නිශ්චිතව ම සේවා ස්ථාන වලට වාර්තා කිරීමට රජය ⁣පියවරගෙන නොමැති බවත්, එසේ වුවහොත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් දුම්රිය හා බස් රථ භාවිත
    කිරීමට අවසර හිම් වන බවත් සඳහන් කළේ ය.


    ⁣මේ වන විට කොවිඩ් -19 වසංගතය පැතිර යාම වළක්වා ගැනීමට මෙම ක්‍රියාමාර්ග ගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් රජයේ නිලපුවත් වෙබ් අඩවියට සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya