මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    රජය පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහනය කිරීමට සහාය වන්න - ජනපති

    අප්‍රේල් 19, 2020

    දිවයින පුරා බලපැවැත්වූ ඇදිරි නීතිය වඩා ලිහිල් අයුරින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් රජය පනවා ඇති සීමාවන් නිසි ලෙස පිළිපදිමින් මෙම අභියෝගය ජයග්‍රහනය කිරීමට සහාය වන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ජනාධිපතිවරයාගේ නිල ට්විටර් අඩවියේ පණිවුඩයක් තබමින් මේ බව පවසා තිබේ.

    gotss

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya