කොළඹ 07, විජේරාම නිල නිවසේදී එම සංගමයේ නිලධාරීන් විසින් රුපියල් මිලියන 10ක චෙක්පත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම සිදුවිය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස්, ලේකම් අරෝෂ රොද්‍රිගෝ, භාණ්ඩාගාරික ප්‍රසාද් ප්‍රියංග හා සංගමයේ හිටපු සභාපතිවරුන් වන යෝගා පෙරේරා සහ දිනේෂ් සේනානායක මහත්වරුන් එක් විය.