අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් අද (අප්‍රේල් 23) දින කථානායක නිළ නිවසේදී රැස්වීමට නියමිතය.