කොවිඩ් 19- ආසාදිතයින් 462ක් මේ වනවිට වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි. ප්‍රතිකාර ලබා සුව වූ රෝගීන් සංඛ්‍යාව 118කි.