මාර්තු 14, 2025
tami eng youtube  twitter facebook

    සියළුම ත්‍රිවිධ හමුදා නිලධාරින්,සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කිරීම

    අප්‍රේල් 27, 2020

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි,සෙසුනිලයින්ගේ නිවාඩු,කෙටි නිවාඩු අවලංගු කර ඇති අතර,දැනට නිවාඩු මත සිටින නීලධාරි,සෙසු නිලයින් කඩිනමින් තමන් සේවය කරන කදවුරු වෙත වාර්තා කළයුතු බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි

     

    එලෙස නිවාඩු මත සිටින නිලධාරි,සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

    ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ. නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය (අප්‍රේල් 26) දින ගනු ලැබූ බවය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya