මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කෝවිඩ් - 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා නවීනතම වර්ගයේ හිස් ආවරණ 6000 ක්  

    මැයි 03, 2020

    කෝවිඩ් - 19 වසංගත තත්වය පාලනය කිරීම සඳහා නවීනතම වර්ගයේ හිස් ආවරණයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කර තිබේ.


    එච්.එච්.සී ඕ ඉන්ඩස්ට්‍රීස් අයතනය විසින් නිෂ්පාදනය කළ ආරක්ෂිත හිස් ආවරණ තොගයක් ඊයේ (2) අරලියගහ මන්දිරයේදී එම ආයතනයේ කළමනාකරණාධ්‍යක්ෂ චින්තක සංජීව ගනේගොඩ මහතා විසින් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා වෙත බාරදෙනු ලැබීය.

    හඳුන්වා දී තිබෙන නව හිස් ආවරණය විෂබීජ හරණය කොට නැවත නැවත භාවිතා කිරීමට හැකිවන පරිදී සකස්කොට ඇත. මෙම හිස් ආවරණ 6000 ක් ග්‍රාම නිලධාරීන්ට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ටද ලබාදීමට කටයුතු කර ඇති අතර අධිවේගී මාර්ග පිවිසුමේ රාජකාරියේ නියුතුවූවන්ට ආරක්ෂීත හිස් ආවරණ ලබාදීමට පියවර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya