මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් අනුව ඇරඹේ

    මැයි 20, 2020

    ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට  සැලසුම් කර තිබේ.

     

    COVID-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් මහජනතාව ඒකරාශිවීම වැළැක්වීමේ මූලික අරමුණින් පසුගිය කාලය තුල රෝහල්වල සාමාන්‍ය සායනික සේවාවන් විධිමත් පරිදි පවත්වාගෙනයාම අපහසු විය. COVID-19 වෛරස තත්ත්වය හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් භාවිත කරමින් නැවතත් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ඩබ්.එල්.යූ පී කුමාරතිලක මහත්මිය පවසයි.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර සේවා ලබා ගන්නා රෝගීන් අදාල සායනයේ විශේෂඥ වෛද්‍යවරයාට හිමි දුරකථන අංකයෙන් සායන දිනය හා වේලාව වෙන්කරවාගෙන සායනයට පැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරිය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    කාමර අංක 01

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග මහත්මිය) - 011 7 682 741

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් මහත්මිය ) - 011 7 682 554

     

    කාමර අංක 02

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය) - 011 7 682 558

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීපා සිරිවර්ධන මහත්මිය) - 011 7 898 301

     

    කාමර අංක 03

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුෂ්ලානි ගුණරත්න මහත්මිය) - 011 7 682 391

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය එම්.ඩී.එස් ගුණතිලක මහතා) - 011 7 682 549

     

    කාමර අංක 04

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ආර් දයාවංශ මහතා ) - 011 7 682 534

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය චමීර බණ්ඩාර මහතා) - 011 7 682 564

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කූසුම් රත්නායක මහතා) - 011 7 682 657

     

    රෙටිනල් සායනය

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා ) - 011 7 898 344

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගල ධනපාල මහතා) - 011 7 682 650

    (අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය නලින්ද සමරකෝන් මහතා) - 011 7 682 094

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya