මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් වෙත නවාතැන් පහසුකම් සළසන්නැයි උපදෙස්

    මැයි 26, 2020

    කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබදව විදේශ ලේකම් ආර්යසිංහ මහතාගේ ප්‍රකාශය

    අද දින කටාර්හි සිට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන අවලංගු කිරීමෙන් අනතුරුව, විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු, අන්තර්වාර පියවරක් ලෙස, අතරමං වූවන් හට වහාම නවාතැන් පහසුකම් සලසා දෙන ලෙස මා විසින් කටාර්හි සිටින වැඩබලන තානාපතිවරයා හට උපදෙස් ලබා දෙන ලදී.

    ලේකම්
    විදේශ සබඳතා අමාත්‍යාංශය

     

    2020 මැයි 25 වැනි දින

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya