මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ වතුකරයේ දමිළ ජනතාව සඳහා වූ යෝජනා කැබිනට් මණ්ඩලයේ අවධානයට

    මැයි 28, 2020

    අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ වතුකරයේ දමිළ ජනතාව සඳහා වූ යෝජනා කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කෙරේ.

    අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා ( 26) පස්වරුවේ දි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී වතුකරයේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කරන ලදි.
    එහිදී වතුකරයේ ජනතාවගේ නිවාස ගැටළු විසඳීම සඳහා යෝජනාවලියක් ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත භාර දී ඇත.

    එමෙන්ම වතුකරයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු,පාසල් සංවර්ධනය,වතුකරයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබිණි.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් (2020.05.26) පස්වරුවේ ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වතුකරයේ දෙමළ ජනතාවට තිබෙන ගැටළු සහ ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් (27) පැවති කැබිනට් රැස්වීමේදි ඉදිරිපත් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya