මාර්තු 12, 2025
tami eng youtube  twitter facebook

    ලෝක පරිසර දිනයට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් දිප ව්‍යාප්තව පැල සිටුවිමේ වැඩසටහනක්

    මැයි 28, 2020

    ජුනි 05 වැනි දිනට යෙදී ඇති ලෝක පරිසර දිනය නිමිති කර ගෙන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් දිප ව්‍යාප්තව පැල සිටුවිමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.

    මෙම වැඩසටහන යටතේ බෞද්ධ,ඉස්ලාම්. කතෝලික, හා හින්දු ආගමික ස්ථාන සියල්ල නියෝජනය වන අයුරින් සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ආගමික ස්ථානයකම පැල සිටුවිමට කටයුතු යොදා ඇති අතර මෙම වැඩසටහන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය කාර්යාල මගින් සංවිධානය කෙරේ.

    එක් ආගමික ස්ථානයක පැල පහක් සියුවිමට සැලසුම් කොට ඇති අතර වසර තුනක පමණ කාලයක් මෙම පැල රැක බලා ගැනීමේ පසු විපරම් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වේ

    එමෙන්ම මීට අමතරව අටමස්ථානය ආවරණය වන අයුරින් එම සිද්ධස්ථානයන්හි ඖෂධ පැල සිටුවන අතර, ශ්‍රී මහා බෝධිය සුළඟින් ආරක්ෂා කර ගැනීමට සුළං බාධකයක් ලෙස විශේෂ පැල රෝපනයක්ද මෙහිදි සිදුවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya