මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ,කොවිඩ් - 19 වසංගත ත්ත්වය ව්‍යාප්ත විය හැකි ආකාරය දෙස බලන විට දී පොදු ප්‍රවාහන සේවා ඊට ප්‍රබල සාධකයක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන බවය.
ඒ හෙයින් සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ම කටයුතු කරනු විනා පෙර සේ මඟින් ප්‍රවාහනය කිරිමට අවසර නොදෙන බවත් යම් ගැටලුවක් ඇත්නම්,ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කිරිමට තමන් සුදානම් බවත් ප්‍රවාහන අමාත්‍යවරයා සඳහන් කරයි.