වැඩිදුරටත් අදහස් දැක් වු ඇමතිවරයා, සඳහන් කළේ , විදේශ රටවලින් රෙදි පිළි ගෙන් විම නැවැත්වීමෙන් දේශිය රෙදි පිළි කර්මාන්තය යළි පණ ගැන්විය හැකි බවයි. එසේම විශේෂයෙන් පාසල් නිල ඇඳුම්ටෙ න්ඩරය සදහා උනන්දුවක් දක්වන හා යුද හමුදා නිල ඇඳුම් ටෙන්ඩරය සදහා උනන්දුවක් දක්වන දේශීය රෙදි පිළි නිෂ්පාදකයින්ට ලබාදීමටත් එය
ආරක්ෂක අංශවල නිරික්ෂණය යටතේ සිදු කිරිමටත් බලාපොරොත්තු වන බව කීය.
එසේ කිරිමට අසමත් වුහොත් විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගේනවා පාසල් නිල ඇදුම් සැදීමට කටයුතු සිදු කරන බවත් ,එමගින් විදේශයට ගලා යන මුදල් රැදෙන බවත් ,රැපියලේ අව ප්‍රමාණය වීම වළක්වාලීමට හැකි බවත් ඇමතිවරයා වැඩිදුරටත් කීය.