මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ජූලි මස 02 දින සිට මහවැලි- එල් කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක්

    ජූනි 20, 2020

    ජූලි මස 02 දින සිට මහවැලි L කලාපයේ ගම්මාන අතර බස්රථ සේවයක් ආරම්භ කිරිමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාතය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

     

    මේ අනුව මහවැලි L කලාපටේ ගම්මාන කිහිපයක ජනතාව විසින් තම ප්‍රවාහණ කටයුතු සඳහා බස්රථ සේවාවක් ලබා දෙන ලෙස කළ ඉල්ලිමක් අනුව මෙම බස්රථ සේවාව ආරම්භ කර තිබේ.

    ඒ අනුව මුළතිව් දිස්ත්‍රික්කයේ සම්පත් නුවර සිට මහවැලි L කලාපටේ ගම්මාන ගණනාවක් ආවරණය වන පරිදි ධාවන කටයුතු සිදු කිරීමට මුලික අදියර වශයෙන් ලංකා ගමනාගමන මණ්ඩලය විසින් බස්රථ දෙකක් යොදවා තිබේ.

    දිනපතා ගමන්වාර 04ක් වව්නියාව, මුලතිව්, වව්නියා, අනුරාධපුර හා මුලතිව් ත්‍රිකුණාමලය වශයෙන් මෙම බස් රථ සේවාවන් ක්‍රියාත්මකය. ඒ යටතේ සම්පත් නුවර, ගජබාපුර, නැදුන්කර්ණි, ජනකපුර, මුලතිව්, ඇතා

    වැටුනුවැව, පරාක්‍රමපුර , බෝගස්වැව, හැළඹවැව හා පුල්ලමුටේ යන ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම බස්රථ සේවාව ක්‍රියාත්මක වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya