එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Baglay ) මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලිය ගහ මන්දිරයේදි පසුගියදා පැවැත්විණ.
එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළේය.