මාර්තු 11, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රවාහන ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් - යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම්‍ ලබන සතියේ

    ජූනි 26, 2020

    රාජ්‍ය ආයතන සඳහා නම්‍යශීලි සේවා ක්‍රමයක් ලෙස Flexible Hour හඳුන්වා දීමේ යෝජිත නිර්දේශය සහිත වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට බාර දීම්‍ ලබන සතියේ දී සිදු කිරිමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

    කොවිඩි -19 හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිමට ප්‍රමුඛතාවය ලබා දිමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කිරිමට නියමිත වේ.ඩුලි 05 වන දින සිට අදියර කිහිපයකින් පාසල් ආරම්භ වන හෙයින් ඉන් පසුව මාර්ගය තදබද විම් හා ප්‍රවාහන සේවාවන්ගේද තදබද ඇති ව හෙයින් මෙයට පිළියමක් ලෙසින් මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිවරයා විසින් පසුගිය දා කමිටුවක් පත් කරන ලදි. 

    එම වාර්තාව මේ වන විට සකස් කර නිම වි ඇති හෙයින් ඉකුත් සදුදා දිනයේ දි එම වාර්තාව ප්‍රවාහන ඇමතිවරයාට භාර දිම සිදු වන බව ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත කළ නිවේදනයේ සඳහන් වේ.

    fiksi

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya