මෙම අට දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වූ ආසාදිත නිලධාරීන්ගේ සමීපතම ඥාතින් බව අනිල් ජාසිංහ මහතා කියයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.
මේ වනවිට පී සී ආර් පරීක්ෂණ සිදු වන බවත් නව පී සී ආර් වැඩපිළිවෙල අනුව ඇතැම් දිස්ත්‍රික්කවල වාර්තා වූ නිලධරීන්ගේ ඝ්නාතීන් හා පවුල්වල රෝගීන් පරික්ෂා කර තිබෙන බවට්න් තවත් දින 10කින් නැවත පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.