මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    බන්ධනාගාර වෙත ප්‍රයෝජනය සදහා අවශ්‍ය මාර්ක්ස් පේස් කවර් අත්වාරු සහ රෝද පුටු පිරිනමයි

    ජූලි 18, 2020

    බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැදවියන්ගේ ප්‍රයෝජනය සදහා Marsk 10000 , Face Shields 5000 , Wheel –Chairs ,,Walkers ,Clutches බන්ධනාගාරය වෙත ලබා දීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය .

    තිලක ගෘප් ආයතනයේ අධ්‍යක්ෂක හිටපු කොන්සල් ජනරාල් ජේෆ් එම්.ගුණවර්ධන මහතා විසින් අදාළ පරිත්‍යාගයන් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වෙත ලබාදීමෙන් අනතුරුව අමාත්‍යවරයා විසින් එම උපකරණ බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා පාලන ) චන්දන ඒකනායක මහතා වෙත ලබා දීම සිදු විය.

    රට තුළ පැතිර යන කොවිඩ් 19 වසංගතයට බන්ධනාගාර තුළ සාර්ථකව මුහුණ දීම සදහා මෙම උපකරණ භාවිතයට ගැනීමටනියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya