මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පහේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 දින ඇරඹේ

    ජූලි 20, 2020

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 11 දින ආරම්භ වෙයි. අපොස උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

    අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya