මීට පෙර සෞදි අරාබියෙන් පැමිණි රෝගීන් තුනක් වාර්තා විය. ඒ අනුව අද (20) මේ වනවිට සෞදි අරාබියෙන් පැමිණි සිව් දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.
සෞදි අරාබියෙන් පැමිණි තවත් දෙදෙනෙකු (02) කොවිඩ් 19 ආසාදිතයින් බව හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පවසයි.