මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් ආසාදනය වූ නාවික රණවිරුවෝ සියල්ල සුව වෙති

    ජූලි 21, 2020

    කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදාවේ සියලු සාමාජිකයින් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වාර්තා වෙයි.

    වැලිසර නාවික හමුදා කඳවුරේ රණවිරුවන් 906 දෙනෙකුගේ කොරෝනා වෛරසයට ආසාද්නය වූ අතර එම සිදුවීමත් සමඟ වෛරසය පැතිර යාම වළක්වාගනිමින් සාර්ථක නිරෝධායන ක්‍රියාවලියක් නාවික හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ විසින් සිදු කළේ ය.

    ඊයේ (20) සවස වනවිට කොවිඩ් ආසාදිතයින් 2730ක් වාර්තා වී තිබූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. මේ වනවිටත් ත්‍රිවිධ හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයන් 5819ක් නිරෝධයනය වී සිටින අතර  දිවයින පුරා පී සී ආර් පරීක්ෂණ 139591ක් මේ වනවිට සිදු කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya